Category: Hymns and Prayers
Our Lady of Matara, Pray for us!
Sihinaya Nomaranna: සිහිනය නොමරන්න:
“ඉපදෙන්නට මට ඉඩදෙන්න”
අද ලෝක ජනගහන දිනය සමරමින් ගබ්සාවට එරෙහිව නැඟී සිටිමු. නූපන් දරුවන්ගේ මව්කුසේ අදෝනාව කියැවෙන මෙම ගීතය උපහාරයක් වේවා !
Faith Animation Team: Archdiocese of Sri Lanka (Aksha Chamudi)