News & EventsNotifications

The New National Director for the CNC for Laity: Very Revd Fr. Michael Rajendram of the Diocese of Galle.

The New National Director for the CNC for Laity:  Very Revd Fr. Michael Rajendram of the Diocese of Galle.   Prayerful wishes to him.
ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනයට අනුබද්ධ ජාතික කතෝලික ගිහි කොමිසමේ අභිනව ජාතික අධ්‍යක්ෂ ලෙස තේරී පත්වූ ගාල්ල රදගුරු වසමේ අති ගරු මයිකල් රාජේන්ද්‍රම් පියතුමාට අපගේ සුබ පැතුම් !